Skip to main content

Leonardo Da Vinci



                    leonardo da vinci

Image result for leonardo da vinciLeonardo Da Vinci




ආයුබෝවන් කියලා පිලිගන්නව F'knowledge podcast blog එකත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝමවම අපේ පලෙවෙන් එපියෙන් අපි කතා කරනන හිතුවේ මිත්‍යාවේ සදහන් ලියනාඩෝ ඩාවින්චි  පිලිබදවයි



ළමා කාලය 

      ලියනාඩෝ ඩාවින්චි නැමති අබිරහස් චරිතය උපත ලබා ඇත්තෙ 1452 අප්‍රේල් 15 වන දින වර්තමාන ඉතාලියේ ෆ්ලොරොන්සෝ නගරයේ වින්සි නැමති කුඩා ගම්මානයේදීය උපතේදී මොහුගේ සම්පූර්න නම ලියනාඩෝ ඩා වින්සී පියේරෝ ඩා වින්සී වූ අතර පියාගේ නම පියෙරේ ඩා වින්සී බව සදහන් වේ මොහොගේ මව පිලිබද කිසියම් නිශ්චිත පැහැදිලි තොරතුරක් සදහන් වී නොමැති අතර ජනවහරේ පවතින අන්දමට ලියනාඩෝගේ මව වන්නේ කැත්‍රීනා නැමතී  ගැමී තරුණියක් වේ (ලියනාඩෝ ගේ මව තුර්කී ජාතික ඔත්තුකාරිනියක් බවද මතයක්  ඇත කෙසේ වෙතත් ලියනාඩෝ හට මෙන්ම ඔහුගේ මවටද විශේශ හැකියා පැවතුනු බව මතයක් ඇත)


                  (මෙතැන් සිට මෙම ලිපිය තුල අප දක්වන්නෙ ලියනාඩෝ ඩාවින්චී පිලිබද වූ මිතායා කරුනු වන අතර මෙහි දැක්වෙන ඇතැම් කරුනු වර්තමානයේදී සනාත වී ඇත තවද මෙහි ඇති කරුනු සියල්ලම අන්තර්ජාලය ඇසුරෙන් ලබා ගත්ත දත්ත වේ)


  කොටුවෙන් එහා ගිය ඩාවින්චී


Image result for leonardo da vinci
        ලියනාඩෝ ඩාවින්චි කුඩා කලේ සිටම අපූරුව වූ කලා හැකියාවකට මෙන්ම පුදුමාකාර වූ නව නිපැයුම් කිරීමට තම කාලයෙන් වැඩි කොටසක් වෙන් කර ඇත මේ කාලයේදී මුලු මහත් ඉතාලිය පුරාම ක්‍රිස්තියානී පල්ලියේ හා පාප් වහන්සේගේ බලය ව්‍යාප්තව තිබූ අතර එවකට තිබූ ආකල්ප හේතුවෙන් නවීන
විද්‍යාව යනු සාපලත් දැනුමක් බවට පත් වී තිබුනී නමු වාසනාවකට මෙන් ලියනාඩෝ ගේ නගරය වූ ෆ්ලෝරන්ස් නගරය නවීන විද්‍යාවට මෙන්ම කලාවට මහත් ඉඩක් ලබාදුන් නගරයක් වේ (යුරෝපයේ පුනරුදය ඇති වීමට ෆ්ලෝරන්ස් නගරය මහත් රුකුලක් වී ඇත) මේ අතර වාරයේදී ලියනාඩෝගේ පියා නොතාරිස් වරයෙකු ලෙස ෆ්ලෝරන්ස් නගරයට පැමිනෙන අතර ලියනාඩෝටද තම හැකියාව එලිදැක්වීමට මහත් අවස්තාවෙක් උදාවීනි
                        ෆ්ලෝරන් නගරය මේ සමයේදී මෙඩිචී පවුල මගින් පාලනය වූ එකක් විය එවකට පාලකයා වූ ලොරෙන්සෝ ඩී මෙඩිචි හා ලියනාඩෝ අතර ඉතා හොද සම්බන්දයක් පසුකලක ඇතිවන අතර මෙයට හේතුව වශයෙන් සදහන් වන්නේ  ෆ්ලොර්න්ස් නගරයට ඇති වූ ආක්‍රමනයකදී ලියනාඩෝ විසින් තනන ලද සුයන්ක්‍රීය කාලතුවක් බව ද මතයක් ඇත කෙසේ වෙතත් ලොරෙන්සෝ හා ඩාවින්චී අතර ඇතිව තිබූ සම්බන්දය හුදෙක් කළාක්ෘතියක් නිසා සිදුවක් නොවන එකක් බව ඩාවින්චී පිලිබද වූ මිත්‍යා මත පිළිනොගන්න අයවලුන්ද පිලිගන්න කරුණකී
     මොහුගේ නව නිපැයුම් හා මානුශීයත්වය හා ළිංගිකත්වය වැනි සංකල්පයන් මතුකරන්නා වූ කලා ක්ෘතියන් පිලිබදව එතරම් හොද ආකල්පයක් පාප් වහන්සේ හට නොතිබුනු බව බෝහෝ දෙනෙකුගේ මතයයි මෙයට හේතුව ලෙස එවක්ට සමාජය තුල කිදා වැදී තිබූ දේවත්වය වැනි සංකල්ප වලට ඩාවින්චිගේ නිර්මාන වලින් පහර වැදුනූ නිසා විය හැකිය
           මොහො කලාකරුවෙකු ලෙස පමනක් හැදින්වීම  තරමක් ගැටලුසාදක වන්නේ මොහු නිර්මානය කිරීමට උත්සහ දැරූ හා මොහු විසින් නිර්මානය කරන ලද උපකරන පිලිබදව සොයාබැලීමෙන් පසුවය...

ඩාවින්චිගේ අනාගතයෙන් ආ කටු සටහන් පොත 
Image result for leonardo da vinci invitation
                         ඇතමුන් පවසන අන්දමනට මෙවැනි කිසිදු කටු සටහන් පොතක් හෝ සටහනක් ඩාවින්චිගෙන් හමුවී නොමැතිවේ නමුත් ඇතම් මූලාශ්‍ර වල පවතින අන්දමට ලියනාඩෝගේ කටු සටහන් පොත ඉතාමත් පුදුම සහගත වූවකී.
                         මෙම කටුසටහන් පොත තුල තිබූ කටු සටහන් වලින් ඇතම් රූප අනිවාරයෙන්ම ඔබ දැක ඇති. කෙසේ වෙතත් මෙම කටුසටහන් පොතේ තිබූ බව පවසන සැලසුම් අතරින් ඔබ වඩාත්ම පුදුමයට පත් වන සැලසුම් කිහිපයනම් හෙලිකොප්ටරයක මූලාක්ෘතිය,ගණක යන්ත්‍රයක මූලක්ෘතිය,යුදටැන්කියේ මූලක්ෘතිය සබ්මැරීනය වැනි සැලසුම් ය මේ සියලුදේ  පිලිබද ඔහු සැලසුම් ච්ත්‍ර ඔහු ඇද තිබෙන්නේ 1500 වැනිකාල වාකවානුවේ වීම මෙහි විශේශත්වයයි දැන් ඔබට තේරෙනවා ඇති ඇයි අපි ඔබට මේ කටු සටහන් පොත අනාගතයෙන් ආ බවක් කිවුවේ යන වග...
       

 මේ අපුරූ මිනිසා පිලිබදව අපි වැඩි දුර කතාකරමු F'KNOWLEDGE PODCAST special episode එකෙන් ....

Comments